Category: Social work

ඔබ වෙනුවෙන් අපි #HNDIT


by #HNDIT ශිෂ්‍ය සංගමය

I'm ශිෂ්‍ය සංගමය |

ඔබ වෙනුවෙන් අපි #HNDIT ඔබ වෙනුවෙන් අපි #HNDIT මානුශීය ක්‍රියාවලිය සතියක් පුරාවට මාතර නගරය මුල්කර ගනිමින් ක්‍රියාත්මක විය. අද එහි සුවිශේෂි සටහනක් තබමින් වියලි ආහාර ද්‍රව‍ය, ළදරැ බෙහෙත් , වතුර බොතල් සහ ඇදුම් ගංවතුරින් විපතට පත් අසරණ පවුල් 200 කට වඩා වැඩි පිරිසක් වෙනුවෙන් බෙදාදෙනු ලැබුවා. විශේෂයෙන්ම මෙ සඳහා අනුග්‍රහය #කොඩිකාර මහාතා ඇතුලු පිරිසටත් “#මිනිසත්කමේ_සබඳියාවේ_සහන_යාත්‍රරාව” මගින්Read More .