HNDIT - BLOG

BLOG

ඔබ වෙනුවෙන් අපි #HNDIT


by #HNDIT ශිෂ්‍ය සංගමය

I'm ශිෂ්‍ය සංගමය |

ඔබ වෙනුවෙන් අපි #HNDIT ඔබ වෙනුවෙන් අපි #HNDIT මානුශීය ක්‍රියාවලිය සතියක් පුරාවට මාතර නගරය මුල්කර ගනිමින් ක්‍රියාත්මක විය. අද එහි සුවිශේෂි සටහනක් තබමින් වියලි ආහාර ද්‍රව‍ය, ළදරැ බෙහෙත් , වතුර බොතල් සහ ඇදුම් ගංවතුරින් විපතට පත් අසරණ පවුල් 200 කට වඩා වැඩි පිරිසක් වෙනුවෙන් බෙදාදෙනු ලැබුවා. විශේෂයෙන්ම මෙ සඳහා අනුග්‍රහය #කොඩිකාර මහාතා ඇතුලු පිරිසටත් “#මිනිසත්කමේ_සබඳියාවේ_සහන_යාත්‍රරාව” මගින්Read More .

තොරතුරු තාක්ෂණ ඩිප්ලොමා පාඨමාලාවේ – 2017


by HNDIT - LABUDUWA

I'm Admin |

අහිමි වු සරසවි සිහිනය යථාර්තයක් කරගන්නට එන්න අප හා එක් වන්න. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන ශ්‍රි ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය(SLIATE) මගින් පවත්වනු ලබන උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලොමා පාඨමාලාවේ 2017 අධ්‍යාන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනිමට අයදුම්පත් කැදවීම දැන් සිදු කෙරේ.( අයදුම්පත් භාර්ගන්නා අවසාන දිනය 2017-02-28 ) පාඨමාලාවට අයදුම් කිරීමට (අ.පො.ස)Read More .